Friday, January 24, 2014

ලෝකෙයේ සමහරෙක් දත් තවකෙක් නොදත් අපුරු කරුණු කිහිපයක් ගැනයි



විශේෂ ස්තුතිය -  jds2012 - උපුටා ගැනීමකි..........



අද මම කියන්න යන්නේ ලෝකෙයේ සමහරෙක් දත් තවකෙක් නොදත් අපුරු කරුණු කිහිපයක් ගැනයි 


  

කොටින්ගේ ශරීරයේ ඇති ඉරි නැතහොත් වයිරමඔවුන්ගේ ලෝම වල ඇති පමණක් නොව.එය ඔවුන්ගේ සමෙහි ද පිහිට ඇත.එලෙසම ලෝකෙයේ සිටින සැම කොටියෙක්ගේම මෙම වයිරමපිහිට ආකාරය එකෙනෙකට වෙනස් වේ





යුරෝපය තුල ඉරිදා දින කතොලික පල්ලියට යන පිරිසට වඩා වැඩි පිරිසක් චීනයේ ඉරිදට පල්ලියට යයි 




දැනට නිගමනය කර තිබෙනවා සිතියම් නොකළ කදු 100,000 ක් පමණ මුහුද යට තිබෙන බවට 




2,520 යනු 1 සිට 10 දක්වා ඇති සියලුම සංඛ්‍යා වලින් බෙදිය හැකි කුඩාම සංඛ්‍යාව වේ 




Pepsi හදුන්වනු ලැබුවේ ලෙසය Brad's Drink





නිල් තල්මසෙකුගේ ශරීරය තුල ඇති වතුර ප්‍රමාණය උගේ ශරීරයේ බර හා සමාන වේ





1748 සිට 1772 දක්වා ප්‍රංශය තුල අල නීතියෙන් තහනම්ව තිබිණි


තැබිලි වර්ණය සැදුනේ දොඩම් පලතුර නිසාය.ඊට පෙර එය නම් කරන ලද්දේ Geoluread (yellow-red) ලෙසය 






2013 දී උතුරු කොරියාවේ ජනාදිපති ඔහුගේම මාමාව නිරුවතින් කුඩුවකට දම එය තුලට බඩගින්නෙන් සිටින සුනඛයින් 120ක් දමන ලදී 





ඔහුගේම ඔබ වසරකට US $21,000 (රු .2520000) උපයයි නං ඔබ ලෝකෙයේ දනවතුන් 4% අයත් වේ 










ඔබ මෙයින් නොදැන සිටි යමක් දැන ගත්ත නම් එය මා හට සතුටකි
  

0 ප්‍රතිචාර:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best CD Rates