Thursday, December 27, 2012

EXIF දත්ත යනු මොනවාද?

EXIF දත්ත යනු මොනවාද? EXIF යන්නෙහි අර්ථය EXchangeable Image File යන්නයි. සෑම ඩිජිටල් කැමරාවකින්, ෆෝන් කැමරාද ඇතුලුව ගන්නා ඡායාරූප වලට ස්වයංක්‍රීයව මෙම EXIF දත්ත කැමරාව මගින් ඇතුලු කෙරේ. EXIF දත්ත වල අඩංගු වන්නේ මොන තොරතුරුද? පහත රූපයෙන් දැක්වෙන්නේ මාගේ නිකොන් කැමරාවෙන් ගන්නා ලද ඡායාරූපයක කැමරාව මගින් සටහන් කරන ලද EXIF දත්ත ගොන්නයි. මෙම දත්ත ගූගල් පිකාසා (Picasa) ඡායාරූප සංස්කරණ වැඩසටහනෙන් පෙන්වන ආකාරය මෙහි දැක්වේ. මේ අනුව ඔබගේ කැමරාව, ඔබට නොදැනී මොනතරම් දත්ත ප්‍රමාණයක් ඡායාරූපයත් සමග එහි EXIF ගොනුවට එකතු කරනවාදැයි සිතාගත හැකිය. මෙම දත්ත ඔබගේ ඡායාරූප අන්තර්ජාලයට එකතුකල විට, එම ඡායාරූප බාගත කරගන්නා පුද්ගලයෙකුට පහසුවෙන් නැරඹිය හැකිය. ඔබේ කැමරාවේ/ ස්මාර්ට් ෆෝනයේ GPS පහසුකම හා EXIF ඉහත ඡායාරූපයේ දැක්වෙන EXIF දත්ත මගින් ඡායාරූපය පිලිබඳව සියලු තාක්ශණික තොරතුරු දැක්වූවත් එම ඡායාරූපය...

Pages 51234 »
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best CD Rates