skip to main | skip to sidebar

මැක්සා - දිලීප

කියන්න ඕනේ දෙයක් !!!!!!!!!

  • Home
  • Business
    • Internet
    • Market
    • Stock
  • Downloads
    • Dvd
    • Games
    • Software
      • Office
  • Parent Category
    • Child Category 1
      • Sub Child Category 1
      • Sub Child Category 2
      • Sub Child Category 3
    • Child Category 2
    • Child Category 3
    • Child Category 4
  • Featured
  • Health
    • Childcare
    • Doctors
  • music
  • politics
  • Edit
  • දිනූශගේ අඩවිය

This is featured post 1 title

Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.

This is featured post 2 title

Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.

This is featured post 3 title

Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.

This is featured post 4 title

Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.

This is featured post 5 title

Replace these every slider sentences with your featured post descriptions.Go to Blogger edit html and find these sentences.Now replace these with your own descriptions.

Thursday, December 27, 2012

EXIF දත්ත යනු මොනවාද?

12:10 AM මැක්සා - දිලීප No comments
Email This BlogThis! Share to X Share to Facebook


EXIF දත්ත යනු මොනවාද?

EXIF යන්නෙහි අර්ථය EXchangeable Image File යන්නයි. සෑම ඩිජිටල් කැමරාවකින්, ෆෝන් කැමරාද ඇතුලුව ගන්නා ඡායාරූප වලට ස්වයංක්‍රීයව මෙම EXIF දත්ත කැමරාව මගින් ඇතුලු කෙරේ.


EXIF දත්ත වල අඩංගු වන්නේ මොන තොරතුරුද?


පහත රූපයෙන් දැක්වෙන්නේ මාගේ නිකොන් කැමරාවෙන් ගන්නා ලද ඡායාරූපයක කැමරාව මගින් සටහන් කරන ලද EXIF දත්ත ගොන්නයි. මෙම දත්ත ගූගල් පිකාසා (Picasa) ඡායාරූප සංස්කරණ වැඩසටහනෙන් පෙන්වන ආකාරය මෙහි දැක්වේ.

මේ අනුව ඔබගේ කැමරාව, ඔබට නොදැනී මොනතරම් දත්ත ප්‍රමාණයක් ඡායාරූපයත් සමග එහි EXIF ගොනුවට එකතු කරනවාදැයි සිතාගත හැකිය. මෙම දත්ත ඔබගේ ඡායාරූප අන්තර්ජාලයට එකතුකල විට, එම ඡායාරූප බාගත කරගන්නා පුද්ගලයෙකුට පහසුවෙන් නැරඹිය හැකිය.






ඔබේ කැමරාවේ/ ස්මාර්ට් ෆෝනයේ GPS පහසුකම හා EXIF

ඉහත ඡායාරූපයේ දැක්වෙන EXIF දත්ත මගින් ඡායාරූපය පිලිබඳව සියලු තාක්ශණික තොරතුරු දැක්වූවත් එම ඡායාරූපය ගන්නා ලද ස්ථානය පිලිබඳ කිසිදු තොරතුරක් ලබා නොදෙයි. එහෙත් අද වෙළඳපොලේ ඇති සියලුම ස්මාර්ට්ෆෝන් වර්ග හා 2011 වසරේ සිට එලිදැක්වෙන බොහෝ ඩිජිටල් කැමරාවල GPS රිසීවරයක් අඩංගුවන අතර (මිළ අධික DSLR කැමරාවල GPS පහසුකම 2006/7 වසරවල සිට අඩංගුවන බව සළකන්න) ඔබ කැමරාවේ/ෆෝනයේ GPS පහසුකම ක්‍රියාත්මක කොට ඇත්නම් ස්වයංක්‍රීයවම එම GPS දත්ත EXIF ගොනුවට ඇතුලුකරයි.





ඉහත EXIF දත්ත ගොනුව පෙන්වන ආකාරයට, ඡායාරුපය ගන්නා ලද ස්ථානයේ අක්ශාංශ හා දේශාංශ සටහන් වී ඇත. ඒ අනුව ඕනෑම කෙනෙකුට මෙම ඡායාරූපය ගන්නා ලද ස්ථානය සොයාගත හැකිය. මෙය පෞද්ගලික ඡායාරූප අන්තර්ජාලයට එක්කිරී මේදී අතිශයින්ම සැළකිලිමත් විය යුතු කරුණකි. අන්තර්ජාලයට එක්කරන ඡායාරූප ගන්නා ලද ස්ථාන සොයාගැනීම අනුව අන්තර්ජාලයේ සැරිසරන විකෘති මානසික පුද්ගලයින්ට යම් කාන්තාවක හෝ තරුණියක ඉලක්ක කර ගැනීම පහසුකරයි.

Facebook හා EXIF-GPS දත්ත


ශ්‍රී ලංකාවේ ජනප්‍රියව අන්තර්ජාල පිවිසුම ෆේස්බුක් අඩවියයි. තමන් ගන්නා ඡායාරූප ෆේස්බුක් පිටුවට ඇතුලුකිරීම අද තරුණ තරුණියන් අතර බොහෝ සෙයින් ජනප්‍රියය. බොහෝ ස්මාර්ට්ෆෝනවලින් ගන්නා ඡායාරූප කෙලින්ම ෆේස්බුක් පිටුවට ඇතුලුකිරීමේ පහසකම් ඇත. මෙලෙස ෆේස්බුක් පිටුවට ඇතුලුකරන ඡායාරූප මගින් අන්තර්ජාලයේ සැරිසරන නන්නාදුන පුද්ගලයින්ට ඔබේ පෞද්ගලික ඡායාරූප ගන්නා ලද ස්ථාන පිලිබඳ තොරතුරු තොරතුරු සොයාගත හැකිද?

ෆේස්බුක් සමාගම පවසන ආකාරයට ෆේස්බුක් සේවාවට ඇතුලු කරන ඡාරායූප වල EXIF දත්ත මකා දමයි. ඒ අනුව ෆේස්බුක් ඡායාරූප මගින් ඔබගේ පෞද්ගලිකත්වයට හානියක් සිදුනොවේ.

Read more »

Tuesday, September 11, 2012

Dongle Unlocking For Beginars - Dongle එකක් නොමිලේ ම Unlock කරගන්න

7:51 AM මැක්සා - දිලීප 3 comments
Email This BlogThis! Share to X Share to Facebook



අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි 
විශේෂ ස්තුතිය 
එළකිරි එකේ 

Anuja methsara Anuja methsara is offline


ඔන්න මම අද ඔයාල ට ගෙනාවේ එලම thread එකක්
මොකද මේ thread එක මගින් දැනට ලංකාවේ තියන ඕනෑම Dongle එකක් නොමිලේ ම Unlock කරගන්න පුළුවනි....

( කඩෙන් unlock කරොත් අඩුම 500 ක් වත් යනවා නේ .... )

හරි වැඩි කතා නැතිවම වැඩේට බහිමු ...



ඉස්සෙල්ලම Dialog Dongles Unlock කරගමු ... ( Network maximum speed 7.2 Mbps )



Dongle Model : E 173
අන්ලොක් software එක මෙතනින් Download කරගන්න
http://www.mediafire.com/?23tsg9r30lsgnlt 




Dongle Model : E 153
අන්ලොක් software එක මෙතනින් Download කරගන්න
http://www.mediafire.com/?qrb5cxkkxoz86uc


-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


හරි එහෙනම් මොබිටෙල් Dongles Unlock කරගමු ... ( Network maximum speed 3.6 Mbps )

1. 

Dongle Model : E 156
අන්ලොක් software එක මෙතනින් Download කරගන්න

http://huaweifirmware.blogspot.com/2...awei-e156.html
( මේ Site එකට ගියාම Image එකට යටින් Download Huawei E156 Firmware Update කියල ඇති එක click කරන්න )



2. 

Dongle Model : E 170
අන්ලොක් software එක මෙතනින් Download කරගන්න

http://www.unlocked-dongle.co.uk/Sta...re-Update.html

3.



Dongle Model : ZTE MF100
අන්ලොක් software එක මෙතනින් Download කරගන්න

http://www.mediafire.com/?aba4k70b8rprdb6


-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


හරි එහෙනම් ඔන්න එයාටෙල් Dongles Unlock කරගමු ... ( Network maximum speed 3.6 Mbps )

1. 


Dongle Model : E 153
අන්ලොක් software එක මෙතනින් Download කරගන්න
http://www.mediafire.com/?qrb5cxkkxoz86uc 


2.
Dongle Model : E 156
අන්ලොක් software එක මෙතනින් Download කරගන්න

http://huaweifirmware.blogspot.com/2...awei-e156.html
( මේ Site එකට ගියාම Image එකට යටින් Download Huawei E156 Firmware Update කියල ඇති එක click කරන්න )



-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


හරි ඔන්න එහෙනම් මල්ලී එටිසලාට් Dongles Unlock කරගමු ... ( Network maximum speed 21 Mbps )
( 3.75G technology )


1. 

Dongle Model : E 153
අන්ලොක් software එක මෙතනින් Download කරගන්න
http://www.mediafire.com/?qrb5cxkkxoz86uc 


2.

Dongle Model : E 158
අන්ලොක් software එක මෙතනින් Download කරගන්න 

http://huaweiunlocking.blogspot.com/2012/02/huawei-e158-unlock-update-firmware.html

3. 


Dongle Model : E 173
අන්ලොක් software එක මෙතනින් Download කරගන්න
http://www.mediafire.com/?23tsg9r30lsgnlt 


4.

Dongle Model : E 180
අන්ලොක් software එක මෙතනින් Download කරගන්න

http://huaweiunlocking.blogspot.com/.../Huawei%20E180
( මේ Site එකට ගියාම Image එකට යටින් Download Huawei E180 Firmware Update කියල ඇති එක click කරන්න )


5. 
( දැනට ලංකාවේ use වන වේගවත්ම Dongle එක ( speed up to 21 Mbps )

Dongle Model : E 367
අන්ලොක් software එක මෙතනින් Download කරගන්න

http://huaweiunlocking.blogspot.com/.../Huawei%20E367
( මේ Site එකට ගියාම Image එකට යටින් Download Huawei E367 Firmware Update කියල ඇති එක click කරන්න )
Read more »

Tuesday, July 31, 2012

11:52 PM මැක්සා - දිලීප No comments
Email This BlogThis! Share to X Share to Facebook


↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
↓ ↑
Read more »

Wednesday, July 25, 2012

12:04 AM මැක්සා - දිලීප No comments
Email This BlogThis! Share to X Share to Facebook

09 වසරේ දිනක කොළඹ මැජෙස්ටික් සාප්පු සංකීර්ණයේ සෝපානයෙන් පහල මාලයට බසින පිරිස අතර සිටි “පොෂ් ලුකැ’ති”තරුණියක් අන් අයට ඇසෙන්නට වාගේ සිය යෙහෙලිය සමග කාටදෝ දොස් තබමින් සිටියා.. මේ බැනිල්ල කෙසේ වෙතත් අවසානයේ ඇය වෙතින් කියැවුණු එක් දෙයක් ගැන මේ ලිපියට මූලාරම්භයක් විදිහට යොදා ගනිමු.
“යූ ඩෝන්ට් කෙයාර් ඩියර්.. ඌ කෝහේ හරි මධ්‍ය මහා විද්‍යාලෙක ඉගෙන ගත්තු ගොඩයෙක් වෙන්ඩ ඇති..” ලෙස ඉහත තරුණිය විසින් හරි උජාරුවට කිව්වේ, තමන් කොළඹ ලොකු ඉස්කෝලෙක ඉගෙන ගත් බවත්, ඒ නිසා තමන් හැර ගමේ ඉගෙනගත් හැම එකාම ගොඩයන් බවත්” නෙමෙයි ද?ඒ වගේම කොළඹ ඉඳන්, ඉංගිරිසියෙන් “ෆ්‍රයිඩ් මැනියොක්” කන “පොෂ්” පැලැන්තියට අයත් වැඩිමනක් දෙනා මේ රටේ ග්‍රාමීයත්වය සහ ගමේ පාසල් සංස්කෘතිය ගැන හිතන පතන ආකාරයත් ඉහත කතාවෙන් මනාව පැහැදිලි වෙනවා..
දෙමව්පියන් තමන්ගේ දරුවෝ උපදින්නත් කලින් දරුවා ඇතුලත් කරන්න පාසැලක් හොයන්න, ඒ පාසැල අවටින් පදිංචි වෙන්න උත්සාහ කරන්නේ “ජනප්‍රිය පාසැල් වල නමට” වලට රටේ තවමත් පිලිගැනීමක් තිබෙන නිසා..
මේ ජනප්‍රිය පාසැල් වලට වෙලා නිකන් කාලේ කාපු “හිස් කාඩ්බෝඩ් පෙට්ටි” ටික ඊලඟට කරන්නේ ඒ ලේබලයම අලවගෙන රටේ, ආයතන වල ඉහළ තනතුරු වලට රිංගන එක,,, ගමේ ඉස්කොලෙන් ඉගෙන ගෙන අමාරුවෙන් ඉහලට ආපු එකා හැමදාම අවතක්සේරුවට ලක්වෙනවා.. සම්මුඛ පරීක්ෂණයකදී වුනත් ප්‍රමුඛතාව ලැබෙන්නේ “අගනුවර ජනප්‍රිය පාසැලක ඉගෙනගත්තු” අයට… දක්ෂයා සහ දක්ෂතාවය යට යනවා බොහොම ලේසියෙන්…
වරක් සිංහලයා පුවත් ඒජන්සියේ මාධ්‍යවේදියෙක් විසින් කොළඹ එක් ප්‍රධාන පෙළේ සමාගමක සේවක පිරිසක් වෙනුවෙන් කල “නායකත්ව පුහුණු සැසියක්” අවසානයේ ඒ ගැන පැහැදුනු “එග්සෙකටිව් සේවක පිරිස” අතර උන්නු එක්තරා හැඩි දැඩි “මැනේජරයෙක්” විසින් අදාල දේශණය කල අපේ මාධ්‍යවේදියා අමතමින්, “මිස්ට …………. ඔයාගෙ ලෙක්චර් එක නම් එක්සලන්ට්.. බ්‍රිලියන්ට්.. ඔයා ‘රෝයලිස්ට්’ කෙනෙක් ද?” යි අහන්නේ, මොකක් හරි විශිෂ්ඨ දෙයක් කරන්නට නම් හෝ, විශිෂ්ඨයෙක් වන්නේ “රෝයලිස්ට්” කෙනෙක් (කොළඹ රාජකීය (රෝයල්) විද්‍යාලයේ) ඉගෙන ගත් අයෙක් ම විතරක් කියා ඉහත මැනේජරයාගේ උද්ධච්ඡ මානසිකත්වය නිසා නෙමෙයි ද?
ඉතිං එවැනි අයගේ පාලනයට නතුව තිබෙන සමාගමක් හරි කාර්යාලයක හරි වැඩ කරන පහල සේවකයන් ගැන කුමන කතා ද?
අපේ රටේ තවමත්, දක්ෂතාවයට වඩා පිලිගන්නේ සහතිකය…. ජනප්‍රිය පාසැලට වෙලා ප්‍රයෝජනවත් යමක ඉගෙන ගන්නේවත් නැතිව, කිසිම පාසැල් පරිබාහිර කටයුතුවලට සහභාගීත්වයක් නැතිව සිටි අය සහතික ගොඩක් එක්ක පාසලෙන් එලියට එන විදිය ප්‍රසිද්ධ රහසක් වුනාට, රැකියාවක් සම්බන්ධව ඒ කරුණ මතුවෙන්නේ නැහැ… තමන් හොබවන තනතුර සම්බන්ධව කිසිම ප්‍රායෝගික දැනුමක් නැති අය දැක්කම “ඒක පන්දමක්” කියල අපිට නිතැතින්ම තේරුම් යනවා.
බොහෝවිට කොළඹ උසස් පාසල් වගේම ගාල්ල, මාතර වගේ ප්‍රධාන නගර වල තියෙන පාසල් එකක දෙකක ඉගෙන ගත්තු කෙනෙක් කොහේ හරි සමාගමක සේවය කරනව නම්, සමාගමට අළුතින් සේවයකන් බඳවා ගන්නකොට ඉස්සෙල්ලම බලන සාධකය “තමන්ගෙ ඉස්කෝලෙ ඔල්ඩ් බෝයි හෝ ගර්ල්” කෙනෙක් ද කියන වග.. තමුන් ඉගෙන ගත් ඉස්කෝලෙට ගරු කරන එක වගේම ඒ ඉස්කෝලෙ දියුණුවට හැකි අයුරින් දායක වීම හොඳ දෙයක්.. ඒත්, රටේ අනිත් ඉස්කෝල වල උගන්නන්නෙත් එකම විෂය මාලාව.. ඉස්කෝලෙ අනුව නෙමෙයි දක්ෂයා බිහි වෙන්නෙ.. පුද්ගල හැකියාවන් මත විතරක් කියන දේ මේ අයට අමතක යි.. ඉතිං තමංගෙ ඉස්කෝලෙන් එන අය හැර සෙසු ඉස්කෝල වලින් එන හැමෝටම අන්තිමට වැටෙන්නෙ “බින්දුව” ම විතරයි.. තමන්ගෙ ඉස්කෝලෙන් ආපු එකා කොච්චර නිකමෙක් උනත්, හරකෙක් උනත්, මදාවියෙක් උනත් ඉස්කෝලෙ නමට ඌට “එක” වැටෙනව..
මෙතනදි තවත් දෙයක් කියන්නට ඕනෑ.. අපි මේ කියන “කොළඹ ලොකු ඉස්කෝල” කියන්නෙ කොළඹ නගරය පුරා තියෙන ලොකු කුඩා ඉස්කෝල සිය ගණනක් නෙමෙයි.. කොළඹ පිහිටි “ජනප්‍රිය හෝ උසස්” ඉස්කෝල දෙක පහක් දහයක් විතරයි.. ඒ ඉස්කෝල පහ දහයට අනුව නං අර කොළඹ තියෙන දුප්පත් පොඩි ඉස්කෝල ඔක්කොම, “පරිප්පු ඉස්කෝල” නැත්නම් “මදාවි ඉස්කෝල”.. ඒත් අපිට නං මේ රටේ තියෙන හැම ඉස්කෝල ම එකම වැදගත්කමයි.. හැම ඉස්කෝලෙකම ඉගෙන ගන්නෙ රටේ අනාගතය නෙමෙයි ද?
තමන් කොච්චර වැඩකට නැති එකෙක් බව දැන දැනත්, තමංගෙ ඉස්කෝලෙ නිසා ම සමාජයීය අවස්ථාවන් තමන් කරා එන බව දන්නා අයවළුන් විසින් ඉදිරියටත්, යන යන හැම තැන ඉස්කෝලෙ නම ඉස්සරහින් තියාගෙන ම යන්නෙ ඉස්කෝලෙට තියෙන අනූපමේය භක්තිය නිසා නං නෙමෙයි.. ඉස්කෝලෙ නාමයෙන් තමංට ලැබෙන අවස්ථාවන් ගැන හිතාල විතරයි.. ඒත් ඒ හැම තැනකදි ම වෙන්නෙ “දක්ෂයෙක් දස්කම් දැක්වීමට තිබු ස්ථානයක් තමන් විසින් පැහැරගෙන වැජඹීමක්” නෙමෙයි ද?
කොළඹ ඈයන්ගේ කොලීජි මානසිකත්වය කොච්චරද කියනව නම්, කොළඹ උසස් පාසලකට ස්වීමිං පූල් එකක්, ග්‍රවුන්ඩ් හෝ පැවිලියන් එකක් වෙනුවෙන් රුපියල් කෝටි ගණන් වියදම් කරන්නට මේ රටේ දානපතියන්ට, සංවිධාන වලට වගේම දෙස්පළුවන්ට මුදල් ඇතත්, ගමේ ඉස්කෝලේ පොල් අතු වහල වෙනුවට උළු වහළක් හදා දෙන්නට ඉදිරිපත් වෙන එකෙක්වත් ඉඳියි ද?
ගමේ ඉස්කෝලෙක සාහිත්‍ය සමිතියක හරි වාර්ෂික උත්සවයක දී මතුවෙන නියම දක්ෂතා දිරිගන්වන්නට කාලය සහ දහස් ගණනින් මුදල් යොදවන්න ඉදිරිපත් වෙන්නෙ නැති ඒ එෆ්.එම්. මේ එෆ්.එම් මාධ්‍ය කුපාඩින් විසින් කොළඹ උසස් පාසල් වල “ඇනුවල් ඕල්ඩ් බෝයිස් ගෙට් ටු ගෙදර්”, “කානිවල්”, “ඩීජේ පාටීස්” වෙනුවෙන් වැය කරන්නට ලක්ෂ ගණනින් හෝ කෝටි ගණනින් සල්ලි ගලා එන්නේ, “ඉස්කෝලේ නම ඉස්සරහින් තියාගෙන වැජඹෙන” අය අදාල ආයතන වල පරිපාලන කටයුතු කරන නිසයි..
ඇත්තෙන්ම මේක හරිම අවාසනාවන්ත තත්වයක්..
ඉහතින් සඳහන් කලා වගේ, ඉස්කෝලෙ නාමය ඉස්සරහින් තියාගෙන විතරක් සමාජයීය අවස්ථාවන් පැහැරගන්නා “හිස් චරිත” වලට අනවශ්‍ය වැදගත්කමක් දීමේ අපේ ක්‍රමවේදය වහා වෙනස් කිරීමේ කාලය එලැඹිලා..
අපි මෙතනදි රජයෙන් ඉලලා සිටින්නෙ, විබාගෙන් විබාගෙට නොයෙකුත් පිස්සු කෙළින අධ්‍යාපන ක්ෂේත්‍රයේ බූරුවො ටිකක් විසින් ලංකේය නිදහස් අධ්‍යාපනයට දිනෙන් දින කෙරෙන විනාශය ඉක්මනින් ම නතර කරන්න කියාල.. ප්‍රශ්ණ පත්තරේ හරියට හදා ගන්ඩ, බෙදා ගන්ඩ බැරි “රජයේ පඩිකන බූරු තඩියො රැලක්” එක්ක මොන නිදහස් අධ්‍යාපනයක් ද? ඒ වගේම ලාංකේය ග්‍රාමීය අධ්‍යාපනය ගැන මීට වඩා බන්දුල ඇමතිතුමාගෙ අවධානයට ලක් වෙන්න ඕනෙය කියලයි අපේ අදහස..
කෙටියෙන්ම කියනව නං කියන්න තියෙන්නෙ මේ රටේ අධ්‍යපන ක්ෂේත්‍රය ගැන රජයේ උනන්දුව නං බොහොම පහල කියල.. පුද්ගලික විශ්ව විද්‍යාල පටන් ගැන්මට කලින් හදන්න ඕන ග්‍රාමීය අධ්‍යාපනය මේ වගේ කඩා වැටෙනව නං අර “පුද්ගලික විශ්ව කඩ” වලට ඔබන්න බලාපොරොත්තු වෙන පිරිස කවුරුන් ද? අන්න ඒකයි ආණ්ඩුවට අපි කියන්නෙ “රටේ අධ්‍යාපනයත් එක්ක පිස්සු කෙළින්ඩ එපා” කියල..
මේ රටේ දියුණුවට සහ කීර්තිය වෙනුවෙන් හැමදාම සටන් වැදුනේත්, ලාංකේය නාමය ලෝකයේ තැන තැන සටහන් කලේත් කොළඹ සුළු පිරිසකට වඩා මේ රටේ “ගමේ ගොඩයො” ටික.., ඒ ගොඩයො විසින් ම ශ්‍රී ලංකාව දිනවද්දී, කොළඹ ඉගෙන ගත්තු, ඉංග්‍රිසියෙන් කන බොන “පොෂ් පොරවල්” හැමදාම කලේ “හුරේ දැමීමක්” විතරයි..
මේ රටේ වැඩියෙන් ම උගත්, විද්වතුන් බිහි උනේ කොළඹින් නෙමෙයි,, ගමේ ගැමි සුවඳත් එක්ක ගොඩ නැගිච්ච ග්‍රාමීය අධ්‍යාපන සංස්කෘතියත් එක්ක..
පාන්දර ම වෙල් යායවල් මැද්දෙන්, කඳු පල්ලම් ඔස්සේ පයින් ගිහින් ඉගෙන ගෙන, ඉස්කෝලෙ ඇරිල ගෙදර එන ගමන් හතර වටේ ගස් වල අඹ, පේර, තැඹිලි වලටත් වග කියාගෙන, ඇලේ දොලේ දිය බුං එහෙමත් ගහගෙන ඇවිත් ගෙදර අම්මාගෙන් පිට හරහා ගුටි කා යම් දවසක ඒ ගුටියේ සහ ගමේ ඉස්කෝලෙ බල මහිමෙන් රට ලෝකය දිනන ගමේ ගොඩයන්ගේ අභිමානය කියන්නෙ,
කොලඹ ලොකු ඉස්කෝලෙක “ඉංග්ලිෂ් මීඩියම්” එකෙ “ස්ටඩි” කරන, උගන්නන ටීචර්ස්ලට ව තුට්ටුවකට ගණන් නොගන්නා, පුකෙන් පහලට කලිසම් ඇඳගෙන දිවා රෑ “සෙක්ස් ඇන්ඩ් රැප්/රොක් මියුසික්” විතරක් ම අරමුණු කරගත් මී හරක් නාම්බන්ගේ “සංස්කෘතික අවජාතකත්වයට” වඩා ශ්‍රේෂ්ඨ වන්නක් නෙමෙයි ද?
- සිංහලයා පුවත්
Read more »

Newer Posts Home
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

IQ TEST

Free IQ Test
Free IQ Test

තවත් අඩවි

Sri Lanka National Flag LH sinhalaya sindiya QR Code hathmaluwa
Flag Counter HOPE YASHODA Blogger Tricks

Total Pageviews

Food

Lorem Ipsum

Lorem ipsum dolor sit amet, consectetuer adipiscing elit, sed diam nonummy...

More

තවත් බ්ලොග් ලියන්නෝ

  • Gossip Lanka News
    Update: බිඳපු ආදරේ වේදනාවට රන්දොල හෝටල් හිමිකරු මරා ඇත්තේ හෝටලේම මැනේජර්
    1 hour ago
  • බකමූණු කතා
    පහසු පිංතූර ගැලරියක්
    4 hours ago
  • Film Shortage
    The Door
    13 hours ago
  • Iranamvila
    විශ්ණු වාසු ගැන මගේ සත දෙක...
    1 day ago
  • මාතලන් | Maathalan
    දින 12 යුද්ධය හා මානුෂික මෙහෙයුම්
    6 days ago
  • POETS ONLINE blog
    Absurdities and Atrocities
    1 week ago
  • ඩ්‍රැකීගේ අඩවිය
    භෝජනාගාරයේ ප්‍රහේලිකාව - විසඳුම
    5 weeks ago
  • යසනාත් සිතුවිලි
    ආලවන්ත වීදියේ - යසනාත් ධම්මික බණ්ඩාර ගී පද සිත්තම් / AALAWANTHA WEEDIYE - YASANATH DHAMMIKA BANDARA LYRICAL PAINTINGS
    1 month ago
  • පරිවර්තන....Parivarthana
    ආසියාවේ ආලෝකයෙන්...
    1 month ago
  • නිදහස් සිතුවිලි
    710 - දිඹුලාගල මතක සටහන් - 5
    2 months ago
  • Kottu
    Exploring Ravana Temples in Sri Lanka: Tracing the Footsteps of a Legendary King
    3 months ago
  • තනි තරුව (Thani Tharuwa)
    අසල්වැසියා සහ අපි
    5 months ago
  • Bestseller Labs
    Fenomena Blind Box dari Pop Mart: Antara Koleksi dan Kejutan
    7 months ago
  • අපේ ඉසව්ව
    පිළිතුරු තැපෑලෙන්
    9 months ago
  • කඳු
    බුබුළු දමනා පරණ වැහි බිඳු
    9 months ago
  • ඇවිද්ද පය ......
    අඳුරු යුගයේ මතක සටහන් - 2 සඳහා ඌණ පූර්ණය (රුවන් අයියගේ රුවන් වැකි) ......
    1 year ago
  • අටම්පහුර
    අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්
    1 year ago
  • 3mana | Online news magazine
    අලුත් පොත සඳහා ”මන්ද-බුද්ධික” මාර්ගෝපදේශ
    1 year ago
  • mini කවි
    ගීකයාගේ නොස්ටැල්ජියාව
    1 year ago
  • -සකුණ මියැසිය-
    Die Besten Zitate Und Weisheiten : Zitate – Weisheiten | Herz und Liebe
    2 years ago
  • කැනඩාවට එන්නට මඟ
    Welcome to SLtoCanada Family [Introductory Video]
    2 years ago
  • ~~..... සංසාරේ අපි ..... ~~
    [418] හෘද සංවාද 47 - Harda Sanvada 47 - එයාලගෙ ආදරේ !
    3 years ago
  • සිනමා විචාරය
    Tie Dye Face Mask How To Make
    3 years ago
  • lanka team
    සමන්ත විද්‍යාරත්න. සක්‍ර දෙවියන් ප්‍රමුඛ දේව සභාවට ලීයු ලියමන
    3 years ago
  • Monsoon Moon
    ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී
    5 years ago
  • සමකය වටේ
    Sri Lankan jungle Food | Buddhist monk's birthday and Jackfruit alms | ගමටම කොස් දුන් හාමුදුරුවෝ
    5 years ago
  • කුරුන්ද | The Cinnamon Garden
    පිට වූ හඬ පටය.....
    5 years ago
  • Film Studies For Free
    Afore Ye Go, 2019: Essential Tributes (Elsaesser, Wollen, Lindner) Plus Favourite-of-the-Year Open Access Resources
    5 years ago
  • රතු රජරට
    මෝදිට 69 යි
    5 years ago
  • ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary
    ලෝකයේ පෙනහැල්ල සිදුරු වෙයි…. තවමත් අපි බලා සිටිමු.
    5 years ago
  • පෑල දොර
    සතුටෙන්ම හිටපු මිනිසා 4
    5 years ago
  • Cult
    උරග බුද්දියට ඉඩ දීම
    5 years ago
  • මංමුලාවූ සිතිවිලි......
    අවනතිය
    5 years ago
  • ලියන්නා
    හුළඟක් කළ වින්නැහියක්
    5 years ago
  • තහනම් අඩවිය | Thahanam Adawiya
    එදා මෙදා තුර - The Best Boss Ever
    5 years ago
  • හද ගී පොත...
    අසාගනිල්ලා දුම්රිය සවුදම...!!!
    5 years ago
  • දයල් බතී
    Varsity Student Heroes!
    6 years ago
  • sAm cReations
    අපිරිසිදු ආදරේ !!
    6 years ago
  • උමා (දසුන්)
    Prograssive Techno House Trance Live Set 1 By UMA Jay
    6 years ago
  • සොඳුරු මංපෙත | Beautiful Path
    දෙයියන්ගේ ලෙඩ (එකොළොස් වැනි දිග හැරුම)
    6 years ago
  • දුකා..
    ඒ කාලය ආයේ පතමි !
    6 years ago
  • වචන ටැක්සි
    Workshop on Construction Contracts by- Eng. Malith Mendis
    6 years ago
  • මාරයාගේ හෝරාව...
    නිවිති එක්ක දෙල් කිරට...
    6 years ago
  • සැහැල්ලුව
    ආයිබො(න්) ඩෙනිස්
    7 years ago
  • ඇයි අවුල්ද?
    ඔබට මා මිස.
    7 years ago
  • ගීතයකට වැඩියමක්
    Sayurak Nodutu Gangulak - Sunil Edirisinghe | Story behind the Sinhala songs
    7 years ago
  • නන්නත්තාරික ජීවිතය ..........
    පිරිසිදු පිරිමියෙකු ඇයට පළමු ගල ගසන්න.
    7 years ago
  • සතර දිගන්තය
    ඉතිහාසයේ අහම්බකාරකය
    7 years ago
  • රාජ්ගෙ නවාතැන
    පරීක්ෂාව
    7 years ago
  • සුවිසැරිය
    පොලිස් සේවය ඔහු නිසා බැබළුනා
    7 years ago
  • වර්ණ
    Carnival of love
    7 years ago
  • සමන් බණ්ඩාර හේරත්ගේ සටහන් පොත
    Micro-controller (Arduino / Raspberry pi ) ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන ඔබ සැමට එක් දින වැඩමුළුවක්... මහනුවර දී .....
    7 years ago
  • Sri Lankan Atheists| ලාංකික නිර්ආගමිකයෝ
    ප්‍රාග්සොක්‍ර‍ටික ග්‍රීක දර්ශනයේ මූලාශ්‍ර – දෙවැනි කොටස
    7 years ago
  • ඉවාන් පවුලූශා
    එන්න එලියට දොර ඇරන්..
    8 years ago
  • හිස් අහස
    බ්‍රන්ත පිරුණු ග්‍රන්ථයක්
    8 years ago
  • සඳුනිමා
    42. ආයෙම පාරක් හම්බන්තොටට!
    8 years ago
  • ගිං ඔය අද්දර
    CATYWAMPUS
    8 years ago
  • Guru geethaya | ගුරු ගීතය
    9 years ago
  • සිරාගෙ කාමරේ
    මාටින් මුදලාලි
    9 years ago
  • නවදැලිහේන
    වැසිකිලියක් ඕනෑකර තිබේ.
    9 years ago
  • බ්ලොග් අවකාශයේ මිතුරෝ
    2016 සයිබර් සිහින උලෙළ - අය වැය වාර්තාව
    9 years ago
  • විලක්කුව
    හිතුවෙවත් නැති දවසක !!!! ( අනේ නෑ බය වෙන්න එපා දේශපාලනේ නෑ )
    9 years ago
  • Taboo Subjects | සාමාන්‍යයෙන් නොකියන කතා
    පිරබාහරන් හා විජේවීර | Pirabaharan and Wijeweera
    9 years ago
  • අලි සිතුවිලි
    අලිසීන් - නත්තල් සාදයේ අවතාරය
    9 years ago
  • e-journalist
    68 වන නිදහස් සැමරුමට ගාල්ල බන්ධනාගාරයේ 20 කට නිදහස
    9 years ago
  • වෙද ගෙදර
    සිරිපා අඩවියේ ප්‍රවීණ විද්‍යා ආචාර්යවරියකගේ අත්දැකීමක්
    9 years ago
  • සරු බීජ
    9 years ago
  • Thoughts Of Yasith | යසිත්ගේ සිතුවිලි
    කැපවීම - උනන්දුව සහ කාලෙකට පස්සේ....
    9 years ago
  • රස්‍තියාදුකාරයා | Rasthiyadukaraya
    සිතුනොත් ඔබට
    9 years ago
  • කුරුටු ගෑ ගී පොත
    සදානන්දකර වූ.... (27)
    9 years ago
  • ලංකාප්‍රියගේ සිතිවිලි
    බත් එකේ හූනෙක් ! සහගහන අපරාධයක්...මරාපියව් උයපු එකා..(මිනිස්සුත් එක්ක )
    9 years ago
  • Keeping It Legal
    Law 101 for Bloggers; First in a Series of Posts Just for Bloggers
    9 years ago
  • ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪
    ගම්මිරිස් කුරුල්ලන් හා ප්‍රේමයේ කාර්තුවක ගත කරන කාන්චනා
    9 years ago
  • ඉගනීමට හොඳම කෙටි චිත්‍රපටි - Best Short Films to Learn
    Maya 3D #7 : Rendering
    10 years ago
  • හෙළවිජය තරුණ සංවිධානය
    පොසොන් චෛත්‍යය හන්තාන කඳු මුදුනේ...
    10 years ago
  • සංවේදී
    ජීවිත තුට්ටුවකට නොවටිනායයි සිතන මාතර මහ රෝහල
    10 years ago
  • කියාගන්න බෑ
    අවසන් ලියුමයි ඔබට ලියන්නේ...................
    10 years ago
  • ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න
    ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා වෙනස් කරමුද?
    10 years ago
  •     දුමීගේ කට කහන කතා
    ආවාට තිබුනත් පින්න මලේ
    10 years ago
  • ඕනමැන්ටල්ගේ බ්ලොගය . . . . .
    වසන්තය සහ ඔබ්සර්වර්
    10 years ago
  • අස්වැන්න
    ෴ තරුවලටත් මග කියාදුන් ගුරු තරුව ෴
    10 years ago
  • Ralph's Not So Infinitesimal Experiences
    Mayweather vs. Pacquiao: The Fight of the Century
    10 years ago
  • කෙන්ජිගේ කොලම
    මෝල් අවයව....... අයවැය.
    10 years ago
  • සංදේශය
    සංදේශය නිදහස් SMS පුවත් සේවාව.
    10 years ago
  • හසරැල්ලක්
    මරණ බිය - Going Solo 12
    10 years ago
  • එල කිරි වැඩ කෑලි...
    What is TSU social network??
    10 years ago
  • කවිකොලේ
    රැස් දදා දිලෙන ඔය ඇස් දෙක
    10 years ago
  • බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !
    රාජසේකර වලව්ව සහ හරමානිස් !
    10 years ago
  • බොර දියක ඉඳුවර™
    Spesifikasi HTC Desire 300
    10 years ago
  • අතීත ගමන් මඟ . . .
    ක්ලයන්ට්ගේ පොරගේ වද මල් තේ එක. . .
    10 years ago
  • රසකතා
    ඇණය..!!
    10 years ago
  • "අප්ටර්න්"
    රැස් දදා දිලෙන ඔය ඇස් දෙක
    10 years ago
  • ~~ලා දම් අහස ~~
    නිසල සිත් මල 11
    10 years ago
  • කතන්දර
    පහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය - End of an era!
    10 years ago
  • සූස්ති ගුනේ | Soosthi Gune
    පිස්සු බල්ලා සහ පිස්සු බූරුවා හඳුනාගෙන වටිනා තෑග්ගක් දිනා ගන්න
    11 years ago
  • මයන්තගේ සිතුවම්
    new works
    11 years ago
  • ඒ.කේ.එම්.ගේ අඩවිය
    සුනිල් හෙට්ටිආරච්චි...
    11 years ago
  • ---තරියාගේ කෙරුවාව---
    ඔබෙන් සමුගනිමි.....
    11 years ago
  • කෝරලේ මහත්තයාගේ කෝරලේ වලව්ව
    ෂිට් හැපන්ස්! SHIT HAPPENS! දේව සාපය ලද මාරක ගමන-2 වන කොටස
    11 years ago
  • සුන්දර මැලේසියා
    අපිත් යමුද මැලේසියා ට්‍රිප් එකක්!!! පාත් ති (part 3)
    11 years ago
  • දේ‍ශයේ ශක්තිය
    ATM වංචාවක්ද ? හොරකමක්ද? 2
    11 years ago
  • රනාගේ ඉසව්ව ‍
    ඉස්සරහට බස් ගාස්තු මෙහෙමත් ගෙවන්න පුළුවන් වෙයි.
    11 years ago
  • dileepamax
    Copy කිරීමට තිත
    11 years ago
  • Day-To-Day Life | Trance
    මුදල් සහ බලය හමුවේ හිස නැමූ මිත්තණියක් සහ ඇගේ දරුවෝ! Memory and Humanity
    11 years ago
  • පැලැස්ස
    දෙකයි පනහෙ කොම්පැණි එක්ක මගේ ඩීල් නැහැ සුරංග ද අල්විස් උණුසුම් වෙයි
    11 years ago
  • The Reader's Place
    නිලුපුලී 2
    11 years ago
  • ආතම්මගෙ පෙට්ටගම
    කුණු ගොඩ
    11 years ago
  • මුහුදු කොල්ලකාරයාගේ දිනපොත
    ෆින් මැක්කූල් සහ තවත් ගල් කතාවක්!
    11 years ago
  • ඝනකම් අඳුර | The Thick Dark
    මතක බණ | Recollection
    11 years ago
  • තොත්ත බබාගේ සුන්දර ලෝකය
    ජීවිත කතාව 13
    11 years ago
  • අකීකරු සිතිවිලි
    මේ දවස් වල දුක
    11 years ago
  • Sinhala Fonts
    Select what do you want from us.
    11 years ago
  • මම කොපි කිරීමටම උපන්නෙමි
    ඇස්වහ කටවහ
    11 years ago
  • පොත් රාක්කය
    මාගම් සෝලිය
    11 years ago
  • රස්තා හන්දිය
    අහම්බෙන් හමු වූ දින පොත.....
    11 years ago
  • කොළඹ කවි
    සිදාදියේ කුළු මීමුන් වනන්තරයට රිංගා ගැනීම.
    12 years ago
  • !! අංකල්ගේ කොලම | Uncle's column !!
    වෙසක් පොහොය දිනයේදී තොරණ සහ වෙසක් කලාප තහනම් කරනු. එත් ඇයි ?
    12 years ago
  • යන එන තැන්....
    දුම්බර කදු මුදුන් මත රැයක්...(දෙවන කොටස)
    12 years ago
  • Edge of Reality..
    Even the sun sets in paradise
    12 years ago
  • ජගත්ගේ අට්ටාලය
    සිංහලෙන් ටයිප් කරන්න සිංහලෙන් ඉගෙනගමු.... Part 2 (විජේසේකර කී බෝඩ් එකෙන් ඈ)
    12 years ago
  • රඟහල
    චාරයක් නැති ඡායාරූප
    12 years ago
  • කමත
    මගේ රට- අළුත් බ්ලොගියක්.
    12 years ago
  • Barbie Girl
    Isadora ~ Orient Express
    12 years ago
  • ප්‍රහාරය
    තොටත් සාදු මටත් සාදු
    12 years ago
  • නොහිම් සිතුවිලි
    නොහිම් සිතුවිලි
    12 years ago
  • Tha Painter - සිත්තරා
    the painter - siththara
    13 years ago
  • Me and my Poetry!
    There's more to everything...!
    13 years ago
  • The Short Films Blog
    The 2012 Short Film Oscar Nominees
    13 years ago
  • මහගම සේකර.. Mahagama Sekera
    ප්රබුද්ධ උපුටනය 05
    13 years ago
  • ළහිරුගේ සිංහල Blog අඩවිය
    ගූගල් අළුත් ක්‍රමේ ඔබේ බ්ලොග් එකටත්
    13 years ago
  • සොමියාගේ අඩවිය......
    13 years ago
  • Film: Ab Initio
    A Criminally Overlooked Masterpiece - 1911 - L'Inferno - Francesco Bertolini, Adolfo Padovan & Giuseppe de Liguoro
    14 years ago
  • Lankatruth.com [Most Reliable News From Sri Lanka]
    IE 6 style
    14 years ago
  • - මගේ අඩවිය My Zone -
    සෑමකෙනෙක්ම අවධානය යොමු කල යුතු දෙයක්.. EVERY HUMAN MUST WATCH THESE PHOTOS -
    14 years ago
  • සංගීතා
    අඬන්නේ ඇයි මගේ ජොනියෝ - Don't Cry Joni by Conway Twitty and Joni Lee
    15 years ago
  • සොඳුරු සින්ඩිය....
  • Epic DataBase
  • සිංහල බ්ලොග් කියවනය
  • ---- රත්ගමයා -----
  • අවකාශය බ්ලොග් කියවනය ...........
  • දිනූෂගේ අඩවිය
  • අපි අපිට බ්ලොග් කියවනය
  • මහී
  • සාතන්ගේ අඩවිය
  • krintaa

Followers

Blog Archive

  • ►  2018 (1)
    • ►  July (1)
  • ►  2014 (11)
    • ►  January (11)
  • ►  2013 (4)
    • ►  October (2)
    • ►  February (1)
    • ►  January (1)
  • ▼  2012 (4)
    • ▼  December (1)
      • EXIF දත්ත යනු මොනවාද?
    • ►  September (1)
      • Dongle Unlocking For Beginars - Dongle එකක් නොමිලේ...
    • ►  July (2)
      • 09 වසරේ දිනක කොළඹ මැජෙස්ටික් සාප්පු සංකීර්ණයේ සෝපා...

Wikipedia

Search results

 
Copyright © 2011 මැක්සා - දිලීප | Powered by Blogger
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Best CD Rates